2 025 වර්ෂය සඳහා අනුගමනය කල යුතු පාසැල් වාර සටහන සහ අදාළ විස්තර ඇතුළත් කරමින් අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. අදාළ චක්‍රලේඛය පහතින්.
මේ දිනවල පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළව ව්‍යාජ කාලසටහනක් අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අනුමැතිය හිමිවීමත් සමඟම පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ විදුලිය කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලය තීරණය කලා. කාලසටහනකට අනුව විදුලිය කප්පාදු කිරීම සිදු කරන අතර අදාළ කාල සටහන පහතින්.
කො විව් - 19 වසංගතය පැතිර යාමත් සමඟම වසා දැමුණු මෙරට පාසැල් අද සිට ආරම්භ වනවා. ඒ අදියර කිහිපයක් යටතේයි. එහි පළමු අදියර ලෙස අද ආරම්භ වන්නේ 5, 11 සහ 13 යන ශ්‍රේණිය. එයද නව සංශෝධන කාල සටහනකට අනුවයි.