අ ප්‍රිකානු සූකර උණ රෝගය වැළඳී මිය ගිය සතුන් අක්රමවත්ලෙස බැහැරකිරීම හේතුවෙන් සූකර උණ රෝගය මෙරට තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව පශු වෛද්‍ය නිලධාරීන් අනතුරු අඟවනවා.
ශ්‍රී ලංකාවේ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අප්‍රිකානු උණ රෝගය සහ අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගය සඳහා ආසාධිත හෝ අවදානම් ප්‍රදේශයන් ලෙස නම් කරමින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නික…
ග ම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඌරන් හදිසියේ මියයාමේ සිදුවීම් කිහිපයක් පසුගිය දිනයන්හි දී වාර්තා වුණා. ඌරන් ආශ්‍රිතව ප්‍රජනන හා ශ්වසන රෝග මතු වී ඇති බව දක්නට ලැබුණා.