ප සුගියදා පමුණුගම බෝපිටිය ප්‍රදේශයේ දී නිවසකින් රන්මාලයක් සොරාගත්තා යැයි සැකපිට තරුණයින් දෙදෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබුණා.
කොළඹ 07, 08, 10, 12, 13, 14 සහ 15ට සෙනසුරාදා උදෑසන 08 සිට ජල සැපයුම අත් හිටුවන බව වාර්තා වනවා.
කොරෝනා මර්දනයට බෙහෙත් කරලක් නිපද වූ කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයාගේ වැඩ තහනම් කළ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසා තිබෙනවා.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් අවශ්‍ය ඉන්ධන තොග ලබාදීමට එකගතාව පළ කර ඇති නිසා මින් ඉදිරියට විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවයි විදුලිබල අමාත්‍යාංශය පවසන්නේ.
L P ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම ලිට්රෝ ගෑස් සමාගම මඟින් තාවකාලිකව අත් හිටුවා තිබෙනවා.
ර න්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකතන සංවාද සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් එවකට ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරුවරයා වූ ගිහාන් පිලපිටියට එරෙහිව පවරනු ලැබු නඩුව විභාග කිරීම තහනම් කර තිබෙනවා. එසේ තහනම් කරමින් අභියාචනාධිකරණය ප්…
චී නයෙන් ගෙන්වූ පොහොර සාම්පල් පරීක්ෂා කිරීමේ දී එම පොහොරවල පසට අහිතකර බැක්ටීරියා තිබෙන බව හෙළිවී ඇති නිසා මෙවර මහ කන්නය සඳහා චීනයෙන් ආනයනය කිරීමට නියමිතව තිබූ නයිට්රජන් කාබනික පොහොර ගෙන්වීම නවතා තිබෙනවා.
ලෝ ක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාතී වෙමින් තොරතුරු වසන්කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් බොහෝ කරුණු සඟවා ඇති බවයි අමෙර්කා ජනාධිපතිවරයා චෝදනා කරන්නේ. …
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් කළ ඉල්ලීමකට අනුව අධිකරණ කටයුතු සීමා කිරීමට අදාළ බලධාරීන් පියවර ගෙන තිබෙනවා. නීතිඥ සංගමය මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ කොරෝනා වයිරසය පාලනය කිරීමේ අරමුණින්. මෙම තීරණයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවර…
අ ධිකරණ කොමිෂන් සභාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මහාධිකරණ විනිසුරු ගිහාන් පිලිපිටිය මහතාගේ සේවය අත්හිටුවා තිබෙනවා. හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සමඟ ගිහාන් පිලපිටිය විනිසුරුවරයා සිදු කල දුරකතන සංවාදය හේතුවෙන්…
අ ධිකරණ සේවා කොමිසම විසින් බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ධම්මික හේමපාල මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කර තිබෙනවා. ඒ එජාප මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ සිදුකරන ලද සාකච්ඡාව හේතුවෙන්. එසේම මන්ත්‍රීවරයා …
එ ක්සත් ජාතික පක්ෂ පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙන බවයි. මෙම පියවර ගෙන ඇත්තේ පසුගිය රජය තුල රාජ්‍ය ඇමතිවරයෙකුව සි…
හ ම්බන්තොට, මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනකොට එරෙහිව නීතිපතිවරයා විසි…
ර ජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සිදුකළ පත්වීම් දෙකක් අභියාචනාධිකරණය විසින් බල රහිත කළ බවයි.