පා රිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ, තොරතුරු අංශයේ අධ්යක්ෂ අසේල බණ්ඩාර සඳහන් කර ඇත්තේ වෙළදපොළට බිත්තර සැපයීම සීමා කිරීමක් හෝ තොග නිකුත් කිරීම සීමා කිරීමක් සිදු කරන්නේ නම් එම පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
හෙ ට (22) දිනයේ දී ප්‍රදේශ කිහිපයකට දහවල් 12 දක්වා අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ චර්චිල් ජලාශයේ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන්.
රුසියාවෙන් මිලදී ගන්නා ගෑස් සඳහා රූබල්වලින් ගෙවන ලෙස රුසියාව විසින් දැනුම් දී තිබෙනවා. අමෙරිකාව සහ යුරෝපය විසින් රුසියාවට සම්බාධක පැනවීමත් සමඟම රුසියන් ජනාධිපතිවරයා විසින් ගෑස් සඳහා රූබල්වලින් ගෙවිය යුතු බව සඳහන් කර සිටියා.
අඩු මිලට ශ්‍රී ලංකාවට තෙල් ලබා දීමට රුසියානු රජය තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.
කොළඹ 07, 08, 10, 12, 13, 14 සහ 15ට සෙනසුරාදා උදෑසන 08 සිට ජල සැපයුම අත් හිටුවන බව වාර්තා වනවා.
ඉදිරි පැය 48 ඇතුළත් ඩීසල් ලබා දීමට රජය කටයුතු නොකළහොත් පෞද්ගලික බස් රථ 15,000ක පමණ ධාවනය නතරවන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
මින් ඉදිරියට ලංකා විදුලි බල මණ්ඩලයට සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඉන්ධන සපයන්නේ අදාළ මුදල් ගෙවීම් සිදු කළහොත් පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.
යෝජනා කර ඇති වැඩිවන ඉන්ධන මිල සඳහා අනුමැතිය නොමැතිවුවහොත් ඉන්ධන ලබා දීම සීමා කිරීමට සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එසේ සීමා කිරීමේ දී විදුලි බලාගාර, දුම්රිය, මගී බස් රථ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු අත්‍යවශ්‍ය …
අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම සඳහා විදුලිය ඉතිරිකර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව විදුලිය ඉතිරිකර ගැනීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ඔවුන් දන්වා ස…
අඛණ්ඩව විදුලිය සැපයීම අභියෝගයක් වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. ඩොලර් හිඟය හේතුවෙන් ඉන්ධන ආනයනය සීමාවීම මෙන්ම නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් යථාතත්ත්වයට පත් කර ගැනීමට නොහැකිවීම මෙයට හේතුවී ඇති බව ලංකා විදුලිබල මණ්…
සෞ ඛ්‍ය අමාත්‍යාංශය සැපයුම්කරුවන් සඳහා ගෙවීමට නියමිත රුපියල් බිලියන 12ක් (කෝටි 1200ක්) ගෙවීම මෙතෙක් පැහැර හැරීම හේතුවෙන් ඉදිරියේ දී සෞඛ්‍ය සේවයේ අංශ රැසක කටයුතු අඩාල විය හැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වද් සංගමයේ සභාපති රවි ක…
නි වාසවලට පිරිසිදු පානීය ජලය දීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම් ග්‍රාමීය හා ප්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පැවතුණා. ජලනල එළීම…
ප වතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී ජලය සැපයීම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. මෙම හේතුව නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් අත්‍යාවශ්‍ය කටයුතුවලට පමණක් ජලය භාවිතා කරන ල…