සිං හල සිනමාවේ "බොක්ස් ඔෆිස් රජු" ලෙස හඳුන්වන සුනිල් සෝම පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම නළුවෙකු, නිෂ්පාදකයෙකු හා තිර කතා රචකයෙක් ලෙසද කටයුතු කල සුනිල් සෝම ප…
ප්‍ර වීණ සංගීතවේදියෙකු වූ සුනිල් පෙරේරා මහතා කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ලී සිං සමාගමක පුද්ගලයින්ගේ පහරදීමකින්මියගිය සුනිල් ජයවර්ධන මහතා වෙනුවෙන් ඊයේ (12) පස්වරුවේ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුණා. එයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ද ආරාධනා කර තිබුණා.
2 000 වර්ෂයේ දෙසැම්බර් 20 වැනි දින යාපනයට නුදුරු මිරුසුවිල් ග්‍රාමයේදී අත්අඩංගුවට ගනු ලැබූ LTTE සාමාජිකයන් අටදෙනෙකු සමූලඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු කර මරණීය දණ්ඩනය නියම වී සිටි
ම රණීය දණ්ඩනය නියම කර සිටි යුද හමුදා විශේෂ බළකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට නියමිතව ඇතැයි ආරංචි මාර්ග පවසනවා. එවකට පැවැති රජයේ නියෝග මත 2000 දෙසැම්බර් 20 වැනිදා යාපනයේ මිරුසුවිල් හමුදා කඳ…