ප සුගිය වසරේ නොවැම්බර් පළමු වැනි දින සිට ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා වසරක කාලයක් වෙනුවෙන් රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවනු ලැබුවා. එම කාලය පසුගිය නොවැම්බර් මස 01 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ නමුත් අදාළ බද්ද ද…
කන්තලේ සීනි සමාගමේ කොටස් සිංගප්පූරුවේ පෞද්ගලික සමාගමකට විකිණීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබෙනවා.
සී නි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, සීනි සහ සහල වල උපරිම සිල්ලර මිල ගණන් පහත පරිදි වනවා.
ග බඩාවල සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 29,900ක ප්‍රමාණයක්, සිදු කෙරුණු විමර්ශන සහ මෙහෙයුම්වලින් පසුව ඊයේ (01) රජයට පවරාගෙන තිබෙනවා. එම සීනි තොග පාලන මිලක් යටතේ රාජ්‍ය සහ පෞද්ගලික වෙළඳ ආයතන මඟින් පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීමට සැ…
සී නි කිලොවක් සඳහා පනවා තිබූ රුපියල් 50ක බද්ද රුපියල් 49.75කිනඩු කිරීම නිසා රුපියල් කෝටි 1500කට අධික මුදලක් රජයට පාඩු සිදු වී ඇති බව අනාවරණය වී තිබෙනවා.