නව කැබිනට් අමාත්‍යාංශවල සහ රාජ්‍ය අමාත්‍යාංශවල විෂය පථයන් පිළිබඳව ප්‍රකාශකරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ල බන වසරේ සිට 6 සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට නව විෂයයක් හඳුන්වා දෙනු ලබනවා. ඒ ‘වෘත්තීය මාර්ගෝපදේශය’ යි. මේ සඳහා අවශ්‍ය විෂය මාලා සංශෝධන සිදු කරමින් පවතින බව මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ වෘත්තීය මාර්ගෝපදේශ අධ්යක්ෂ සිතා…
පා ර්ලිමේන්තුවට තේරී පත්වී දිවුරුම් දීමට නියමිත නව අමාත්‍ය මණ්ඩලයට අදාළ අමාත්‍යාංශවල විෂය පථය ප්‍රකාශයට පත් කර තිබෙනවා.