10 හා 11 ශ්‍රේණිවල නව විෂය නිර්දේශයට අනුව රජයේ ප්‍රධාන පෙළේ පාසල්වල ඉගැන්වීම් කටයුතු කරන ගුරු මණ්ඩලයක් මගින් මෙහෙයවන 2000 අධික Video පාඩම් මාලාවක්
ල ක්ෂ හතළිස් තුනක් වන පාසැල් ශිෂ්‍ය ප්‍රජාවට අධ්‍යාපනය අහිමි වී ඇතත් මාර්ගගත (ඔන්ලයින්) අධ්‍යාපනය නිසි අන්දමින් ලැබීමට දරුවන්ට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන නැති ලෙස පවසමින් ලංකා ගුරු සංගමය ශ්‍රී ලංකා…