එ ළඹෙන 23 වන සිකුරාදා සිට රට වසා දැමීමට රජය කටයුතු නොකළහොත් සියළුම රාජය සහ පෞද්ගලික අංශ එක්ව සති දෙකක් පුරා වැඩ වර්ජනයක් දියත් කරන බව රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තීය සමිති පවසනවා.
ඊ යේ දිනයේ කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයේ රදවන ලද තරුණ පිරිසක් කලහාකාරි ලෙස හැසිරී තිබෙනවා. ඒ තමනට කොරියාවේ දී මෙන් සියළුම පහසුකම් සපයා දෙන ලෙස ඉල්ලමින්. නැවතීම සදහා හෝටල් කාමර, වායුසමීකරණ, රසවත් කෑම බීම අවශ්‍ය බව සඳහන් කරමින් …