කො විඩ් වසංගත තත්ත්වය හමුවේ ලොව තවත් අනතුරට ලක් කරන කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන තිබෙනවා. එම ප්‍රභේදය දැඩි ලෙස විකෘති වූ ප්‍රභේදයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
දැ නට පවතින කොවිඩ් මර්දන එන්නත්වලින් ලබාදෙන ප්‍රතිදේශ ශක්තිය සියල්ල අභිබවමින් පැතිරයන කොවිඩ් වෛරස් ප්‍රභේදයක් පිළිබඳව පසුගියදා දකුණු අප්‍රිකාවෙන් වාර්තා වුණා. C.1.2 නමින් හැඳින්වුණු මෙම කොවිඩ් ප්‍රභේදය ඇල්ෆා, බීටා සහ ගැමා වෛරස් ප…
ලො ව කිසිදු රටකින් හමු වී නැති ඩෙල්ටා ප්‍රභේද තුනක් මේ වන විට ශ්‍රී ලංකාවෙන් සොයාගෙන තිබෙනවා. එම විකෘති ප්රභේදවල ප්‍රබලත්වය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අදාළ ප්රභේදයන් ක්‍රියාත්මකවන ආකාරය මෙතෙක් කිසි…
චී නයේ ඩෙල්ටා කොවිඩ් වෛරස ව්‍යාප්තිය ඉතා සීඝ්රයෙන් සිදුවන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට චීනයේ ප්‍රාන්ත 15ක ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තව ඇති බව සඳහන්. නැන්ජින් හි පිහිටි ලුකොව් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි රුසියානු ග…
එ ක් පුද්ගලයෙකුට කොරෝනා වෛරස් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වීමේ හැකියාව ඇති බව විද්‍යාඥයින් සොයා ගෙන තිබෙනවා.
ඉ න්දියාවෙන් මුල්වරට හඳුනාගන්නා ලද ඩෙල්ටා නම් කොවිඩ් විකෘති ප්‍රභේදයෙන් ද්විතියික විකෘතියක් හට ගෙන ඇති බවත් එම නව වෛරස් ප්‍රභේදය ද ලොව පුරා ව්‍යාප්තවෙමින් පවතින බවත් අනාවරණය වී තිබෙනවා.
කො විඩ් ප්‍රභේද අතරින් දරුණු ප්‍රභේද හතරක් දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දී තිබෙන අතර ඉන් වඩාත්ම දරුණු ප්‍රභේදය ලෙස පෙන්වා දී ඇත්තේ ඉන්දියාවෙන් සොයා ගත් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයයි.
ඊ යේ දිනයේ දී දෙමටගොඩ ආරාම පාර ප්‍රදේශයෙන් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් 05 දෙනෙකු හඳුනා ගැණුනා. මෙම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මේ වන විට ලොව ඇති දරුණුම කොවිඩ් ප්‍රභේදය බව විද්‍යාඥයින් පවසනවා.
ඉ න්දියාවේ සීඝ්රයෙන් පැතිර ගිය Covid වෛරසයේ Delta (B.1.617.2) ප්‍රභේදය අද දිනයේ ලංකාවෙන් සොයා ගනු ලැබූ බව වාර්තා වුණා.
බ්රි තාන්‍යයේ වේගයෙන් පැතිර ගිය ඉතාමත් දරුණු කොවිඩ් ප්‍රභේදයක් වන B.1.1.7 (ඇල්ෆා) වෛරසය මෙරට සෑම තැනම පැතිර ගොස් ඇති බැවින් ජනතාව ඉතාමත්ම ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා …
ඉ න්දියාවේ පැතිර යන කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා. මෙම ආසාදිතයා හඳුනාගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානයකින්.
ශ්‍රී ලංකාව තුල සීඝ්රයෙන් පැතිර යන්නේ එංගලන්තයෙන් හමු වූ වෛරස් ප්‍රභේදය බව ඉකුත් අප්‍රේල් මාසයේ දී පරීක්ෂණ වලින් අනාවරණය කර ගත්ත ද මේ වන විට කොළඹ සහ ආසන්න ප්‍රදේශවල වෙනත් වෛරස් ප්‍රභේදයක් පැතිර යන්නේ දැයි සැක මතුව තිබෙනවා.
ඉ න්දියානු සහ බ්රිතාන්යකොරෝනා වෛරස් ප්රභේදයන් දෙමුහුම් වී සෑදෙන නව කොවිඩ් ප්‍රභේදයක් වියෙට්නාමයෙන් සොයා ගත් බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.
ප සුගිය කාලයේ ඉන්දියාව පුරා පැතිර ගියේ දකුණු අප්‍රිකාවෙන් සහ එංගලන්තයෙන් හමු වූ E484Q සහ L452R යන විකෘති ප්‍රභේද එකට මුසු වී සෑදුණු නව ද්විත්ව විකුති මාරාන්තික වෛරස් ප්‍රභේදය වුවද මේ වන විට එරටින් තවත් මාරාන්තික වෛරසයක් පැතිර යමි…
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින්නේ බ්‍රිතාන්‍යයෙන් හමු වූ B.1.1.7. නම් කොවි…
පැ තිරයමින් පවතින, කොවිඩ් නව ප්‍රභේදය වැඩි වශයෙන් තරුණ ප්‍රජාව අතර අවදානම් සහිත සංකූලතා මතු කරමින් සීඝ්රයෙන් පැතිරයන භයානක වෛරසයක් බවත් මෙය ආශ්වාස කරන වාතයෙන් පවා ශරීරගත විය හැකි බැවින් අතිශය තීරණාත්මක අවධියක් කරා රට ගමන්කරමින් …
ශ්‍රී ලංකාව තුල නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් ඇති වී තිබෙන බවට සැක කරන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය ආමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.
ද කුණු අප්‍රිකාවේ ඇති කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයින් දෙදෙනෙකු මෙරටින් වාර්තා වී තිබෙනවා. ඔවුන් හඳුනාගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වන අතර දෙදෙනාම කටාර් හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.
ද කුණු අප්‍රිකාවෙන් හමුවූ ශීග්‍රයෙන් ව්‍යාප්තවන කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් එක්සත් රාජධානියෙන් ද සොයාගෙන තිබෙනවා. එංගලන්තයෙන් 36 දෙනෙක් ද වේල්සයෙන් එක් ආසාදිතයෙක් ද හමුවී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. එක්සත් රාජධානි…
බ්රි තාන්‍යයේ මාරාන්තික ලෙස ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වරස් නව ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් මෙරටට පැමිණ ඇත්තේ සයිප්‍රසය, ජෝදානය සහ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් හරහා බව යුධ හමුදාපතිවරයා පවසනවා.