මාස තුනක කාලයක් සියළුම ඉදිකිරීම් කටයුතු නතර කරන ලෙස ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීමේ සංගමයේ සභාපතිවරයා සියළුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා. සිමෙන්ති මිල ඉහළ දැමීම ආනයනකරුවන්ගේ මාෆියාවක් බැවින් එසේ ඉදිකිරීම් නතර කර දමන ලෙසයි සභාපතිවරයා පවසන්…
දිවයිනට අවශ්‍ය ඖෂධ, ආහාර ඇතුළු භාණ්ඩ රැසක් ප්‍රවාහනය සිදු කරන බලාහාලුම් රථ ඇතුළු සියළුම බහාලුම් රථ හෙට (01) දිනයේ සිට ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ එම රථ ප්‍රවාහනය කිරීමට අවශ්‍ය ඩීසල් නොමැති වීම හේතුවෙන්.
ඉන්ධන අර්බුදය නිසා පෞද්ගලික බස් ධාවනය බරපතළ ගැටළුවකට පත්ව ඇති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් පෞද්ගලික බස් රථ සියල්ල ධාවනයෙන් ඉවත් කිරීමට සිදුව ඇති බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේසූරිය පවසන්නේ.
මත්පැන් නිෂ්පාදන සමාගම්වලට ප්‍රමාණවත් තරම් එතනොල් නොලැබෙන නිසා මත්පැන් නිෂ්පාදනය නතර කිරීමට සිදුවනු ඇති බව එතනෝල් නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.
බ ස්නාහිර පලාත් සුළු පරිමාන මංගල සේවා සැපයුම්කරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරමින් පවස සිටින්නේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ මංගල උත්සව තහනම් නොකර සීමා පැනවීමක් පමණක් සිදු කරන ලෙසයි.
නි රෝධායන ඇඳිරි නීතිය පවතින කාලසීමාවේ දී කිසිදු විටක පොලිස් ස්ථාන මඟින් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසනවා. නිරෝධායන ඇඳිරි නීතියත් සමඟම ජනතාව පොලිස් ස්ථාන ව…
එ ක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිටුපස කොටස මීටර් 22ක් වූ ගැඹුරු මුහුද පත්ලට කිඳා බැස තිබෙනවා. මේ හේතුවෙන් නෞකාව ගැඹුරු මුහුද දෙසට ඇදෙගෙන යාමේ කටයුතු නතර කිරීමට නෞකාව ගලවා ගැනීමේ සමාගම පියවර ගෙන ඇති බව සඳහන්.
කො විඩ් 19 එරෙහි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගත් පුද්ගලයින්ගේ රුධිර කැටි ගැසීම් වාර්තා වීම නිසා මේ වන විට රටවල් කිහිපයක්ම එම එන්නත භාවිතා කිරීම තාවකාලිකව අත් හිටුවා තිබෙනවා.
හෙ ට (23) උදෑසන 5.00 සිට පොලිස්වසම් කිහිපයක හුදකලා කිරීම ඉවත් කරනු ලබන බව කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙනු ලබනවා. එම ප්‍රදේශ සහිත දැන්වීම නිකුත් කර ඇති අතර එම නිවේදනය පහතින්.
ක ටුනායක නිදහස් වෙළඳකලාපයේ සේවයකරන සියළුම දෙනාට තම පෞද්ගලික රථවාහනවලින් සේවයට පැමිණීම අද සිට අත් හිටුවා තිබෙනවා. ඒ වෙනුවට ඒ ඒ කර්මාන්තශාලාවලින් සපයන ප්‍රවාහන මාධ්‍යවලින් ඔවුන් සේවයට වාර්තා කළ යුතු බවයි කටුනායක පොලීසියේ ස්ථානාධ…
දි වයින පුරා නැවතත් කොවිඩ් -19 වෛරසය පැතිරයාමේ අවදානමක් පවතින මෙවැනි මොහොතක එය සාර්ථකවපාලනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්,
ජා තික කොඩි සහ බෞද්ධ කොඩි ආනයනය වහාම නතර කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. රටෙහි අවශ්‍යතාව අනුව ජාතික කොඩි සහ බෞද්ධ කොඩි දේශීයව නිපදවිය යුතු බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
කෘ ෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නාවල ප්‍රදේශයේ පිහිටි උත්සවයකට සහභාගීවෙමින් පවසා ඇත්තේ කිරිපිටි ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට රජය අපේක්ෂා කරන බවයි.
ජා තික ආර්ථිකය ශක්තිමත් කිරීම සහ පුනර්ජීවනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කළ තීරුබදු නිර්ණය කිරීමේ කමිටුව අදාළ නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. එම නිර්දේශ පරිදි අන්තර්කා…
සි යළුම ප්‍රධාන මාර්ග දෙපස ඇති පදික වේදිකාවල වාහන නවතා තැබීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා. ඒ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ …
පො ලීසිය විසින් ඇතැම් වැටලීම් සිදු කිරීමේ දී එම පොලීසිවලම සිටින නිලධාරීන් සැකකරුවන් වෙත පූර්ව දැනුම් දීම් ලබාදෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ජ නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති විශේෂ චක්‍රලේඛයක් මඟින් ලංකාවට විදෙස් රටවලින් ඇඳුම් ගෙන්වීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට රජය පියවර ගෙන ඇති බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
ප සුගිය දින කිහිපය පුරා ඉන්දියාවේ මුම්බායි ඇතුළු දිස්ත්‍රික් කිහිපයකට ඇද හැලෙමින් පවතින අධික වර්ෂාව නිසා මේ වන විට ප්‍රදේශ රැසක් මේ වන විට ජලයෙන් යටවී පවතින බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඒ අතර ඉන්දියාවේ මුම්බායි බලා ගමන…