ඉ න්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (24) දින පැමිණි විස්තාරා ගුවන් සේවයේ යූ.කේ.- 131 දරන ගුවන් යානය බෝම්බ බියක් හේතුවෙන් හදිසියේ ගොඩ බස්සවනු ලැබුවා.
කොළඹ කොටුව පිහිටි ජනාධිපති මන්දිරයේ දී රාජ්‍ය අමාත්‍යවරු 24 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දී දිවුරුම් දී තිබෙනවා. දිවුරුම්දුන් රාජ්‍ය අමාත්‍යවරුන්,
රාජ්‍ය බැංකුවක් විදේශීය අතමාරු ණයක් ගෙවීම ප්‍රමාදවීමක් සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වන බවත් එය සත්‍යයක් නම් විශාල ව්‍යසනයක් ආරම්භ විය හැකි බවත් සමගි ජනබලවේග මන්ත්‍රී හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් පවසා තිබුණා.
සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්රිත භෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති කනක හේරත්ට ගෑස් පෝලිමේ සිටි ජනතාව විසින් සිලින්ඩරයකින් පහර දී තිබෙන බව වාර්තා වනවා.
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාධිතව හමුවූ පළමු රෝගියා හඳුනා ගැනීමෙන් අනතුරුව අද දක්වා සමස්ථ රෝගීන්, පොකුරු 31 ඔස්සේ ව්‍යාප්තවී ඇති බවට රාජ්‍ය බුද්ධි අංශ සේවා අනාවරණය කර තිබෙනවා. අද කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාත…
නි යෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පා ඩු රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානී තනතුරට මේජර් ජෙනරාල් ජීවක රුවන් කුලතුංග පත්කර තිබෙනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින්. මේජර් ජෙනරාල් ජීවක රුවන් කුලත…