අ ද (14) පෙරවරු 7.00ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගන්නා මහ මැතිවරණය ආරම්භ වුණා.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඊයේ දිනයේ දී සිය හමුදාවන්ට න්‍යෂ්ටික මිසයිල පෙරහුරු අභ්‍යාසයක් සිදුකිරීමට නියෝග ලබා දී තිබෙනවා. මෙම සිදුවීමත් සමඟම අමරිකාව පැවසූ ආකාරයටම ඉදිරි දින කිහිපයේ දී රුසියාව විසින් යුක්රේනය ආක්…
ඉ දිරියේ දී පාසැල් වෙත පැමිණෙන දරුවන්ස් අංඛ්යාව පෙරට වඩා අඩුවිය හැකි බව කරාපිටිය ශික්ෂන රෝහලේ ළමා හා යොවුන් මනස පිළිබඳව විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය පවසනවා. ඇය එයට හේතුව ලෙස පෙන්වා දෙන්නේ දරුවන් දීර්ඝ කාලයක් තිස්සේ …
දි වයින පුරා පාසැල් අද (08) දින සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරුණා. ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දෙමාපියන්ගෙන් ඉල්ලීමක් ද සිදු කර තිබෙනවා.
දි න 11 ක වැඩ වර්ජනයෙන් පසුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද සිය රාජකාරී කටයුතු නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් අද සිට නැවතත් කොරෝනා වෛරස ව්‍යාප්තියට සක්‍රීයව දායක වන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
හා වඩ් වෛද්‍ය විද්‍යාලය, බොස්ටන් මහජන සෞඛ්‍ය විශ්ව විද්‍යාලය සහ බොස්ටන් ළමා රෝහලේ පර්යේෂකයින් පිරිසක් චන්ද්‍රිකා දත්ත ඔස්සේ සිදු කල නිරීක්ෂණමඟින් නව කොරෝනා වෛරසයේ ආරම්භය ගැන නිගමනයක් කර තිබෙනවා. 2018 ජනවාරි 09 වනදා සිට 2020 අ…
පා සල් යළි ආරම්භ කිරීම සඳහා දිනය නියම වීමෙන් පසු අධ්‍යයන කටයුතු සිඳු කරගෙන යා යුතු ආකාරය සම්බන්ධව පළාත් මට්ටමින් අධ්‍යාපන අමාත්‍යාංශය සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මේ වන විට දකුණ, උතුරු මැද සහ වයඹ අධ්‍යාපන බලධාරීන් සමඟ සාක…
දැ නට රටපුරා පනවා ඇති ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය මේ වන විටත් තීරණය කර තිබෙනවා. ඒ අනුව අවදානම් කලාප ලෙස හඳුනාගෙන දැනට වසා දමා ඇති ප්‍රදේශවල හැර අනෙකුත් ප්‍රදේශවලට පනවා ඇති ඇඳිරි නීතිය දිනපතා පෙ.ව. 6.00ට ඉවත් කර රාත්‍රී 8.00…
ත මන් ඊළඟ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේදී එජාප ජ්‍යෙෂ්ඨයන් කැදවා සදහන් කර තිබුණා. සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරන්නේ මීළඟ ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා එක්සත් ජා…
ලං කාවේ පාසල් ආරම්භ කරන්නේ උදෑසන හතයි තිහට පමණ. නමුත් අලුයම පහට ආරම්භ කරන අපූරු පාසලක් පිළිබඳව අපට දැනගන්නට ලැබුණා. ඒ අනුව එම පාසල සොයා අප පසුගිය දිනක අළුයම කාලයේ එම පාසලට ගියා. මෙම පාසල පිහිටා ඇත්තේ බළන්ගොඩ පොල්ලමුරේ ප්…