ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපති කාර්ය මණ්ඩලයට නිලධාරීන් පිරිසක් පත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්.
දි වයිනපුරා රෝහල්වල කණිෂ්ඨ සේවකයින් තම වෘත්තීය ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් පැය 48ක වැඩ වර්ජනයක් ඊයේ (24) දියත් කලා. මේ හේතුවෙන් රෝගීන් බොහෝ පිරිසකට ඉතා දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදු වුණා.