ලොව මේ වන විට බොහොමයක් වෛරස් ප්‍රභේද පැතිරයමින් තිබෙනවා. එසේ පැතිරයන ප්රභේදයන්ට අළුතින්ම එකතුවන මාරාන්තික වෛරසය වන්නේ 'ලාසා වෛරසයයි'. බටහිර අප්‍රිකාවේ මේ වන විට ලාසා වෛරසය සීඝ්රයෙන් පැතිර යමින් පවතිනවා.
කොවිඩ් වෛරසය ආසාදනය වුවත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අති විශාල සංඛ්‍යාවක් සමාජය තුළ සිටිය හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා. ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විට සමාජය තුල තිබෙනවා ද හෝ පොකුරක් ලෙස පවතිනවා ද යන්න ගැන විද්‍යාත්මක සනාථ කිරීමක් තවත් …
කො විඩ් වසංගත තත්ත්වය හමුවේ මෙතක් බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (15) වාර්තා වුණා. එම සංඛ්‍යාව 78,610ක්. මෙයින් බොහෝ පිරිසක් ඔමික්‍රොන් ආසාදිතයින් බවයි හඳුනාගෙන ඇත්තේ.
ඉ න්දියාවේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බවට වාර්තා වනවා. මේ වන විට එරටින් ඔම්ක්‍රෝන් ආසාදිතයින් 37 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
කො විඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අවසන් සැසිවාරය යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවත්වුණා. එම අවස්ථාව සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළ…
වි කෘති රැසක් පෙන්නුම් කරන ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ලොව පුරා සීඝ්රයෙන් ව්‍යාප්තවෙමින් පවතිනවා. මේ වන විට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් තවත් රටවල් රැසකින් හමුවී තිබෙනවා.
පො හොය දිනය ද ඇතුළත්ව පවතින දීර්ඝ සති අන්තයේ රටපුරා විනෝද චාරිකා ගමන්වල යෙදෙන නිසා පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජනතාවගේ හැසිරීම ඉතා අසතුටුදායක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ස මස්ත ලෝකය කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එන්නත් සංග්‍රාමයේ යෙදී සිටින අතර, මෙතෙක් නිෂ්පාදනය කර ඇති කිසිදු එන්නතක බලපෑමට යටත් නොවන බව පෙන්නුම් කරන "ම්‍යු" නමැති නව කොවිඩ් වෛරස් විකෘතියක් කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශ…
ඩෙ ල්ටා ව්‍යාප්තිය සීඝ්රයෙන් සිදුවන අතරතුර මේ වනවිට ඩෙල්ටා ආසාදනය වූ පුද්ගලයින් 292 ක් මෙරටින් හඳුනාගෙන තිබෙන බව වාර්තා වනවා.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් රෝගීන් වැඩි පිරිසක් ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් බව හෙලිවී තිබෙනවා. දිවයින පුරා සියළුම ප්‍රදේශවලින් ගත් සම්පල පරීක්ෂණවල දී මේ බව අනාවරණය කර ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය…
දෛ නිකව කොරෝනා වෛරසය ආසාදිත ළමුන් වාර්තා වීම ඉහළ යන බව සෞඛ්‍ය බලධාරීන් පෙන්ව දෙනවා. මේ හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අගෙටළුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසන්නේ.
මා රාන්තික කොවිඩ් ප්‍රභේද මතුවීමට පෙර කොවිඩ් මර්දනය කිරීමට පියවර ගන්නා ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ සියළු රටවලින් ඉල්ලීමක් කර තිබෙනවා. එසේම ඩෙල්ටා ප්‍රභේදය වඩාත් දරුණු වීමට පෙර එය මර්දනය කිරීමට පියවර ගන්නා ලෙසයි ලෝක සෞඛ්‍ය සංවි…
ජා තික ඩෙංගු මර්දන ඒකකය, වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනය එක්ව සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ මේ වන විට ලංකාව තුළ ඩෙංගු වෛරස් කාණ්ඩ 4ම සංසරණය වන බවයි. ඉන් වැඩි වශයෙන් සංසරණය වන බව…
දැ නට ඇති දත්ත වලට අනුව කොළඹ නගර සභාව තුළ 30%ක් පමණ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් සිටින බවට සැක කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවනවා.
කො රෝනා 'ඩෙල්ටා' ප්‍රභේදය ආසාදිතයින් 35කට වැඩි ප්‍රමාණයක් මෙරටින් හඳුනාගෙන ඇති අවස්ථාවක තවත් ඩෙල්ටා ආසාදිතයින් 300කට වැඩි ප්‍රමාණයක් මෙරට තුල සිටිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ඉ න්දියාවේ සීඝ්රයෙන් පැතිර ගිය කොවිඩ් 'ඩෙල්ටා' ප්‍රභේදය ආසාදිත වූවන් 38 දෙනෙකු මේ වන විය ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ ඊයේ (15) දිනයේදී එම වෛරසය ආසාදිතයින් 19 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.
ශ්‍රී ලංකාව තුළ ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම 70%කින් පමණ ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පවසනවා.
ඉ තා වේගයෙන් පැතිර යමින් ඉන්දියාවම ඉතා දරුණු තත්ත්වයකට පත් කල කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ලංකාව තුළ ද සීඝ්රයෙන් පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. එම නිසා එම ප්‍රභේදය පැතිරයාම වළක්වා ගැනීමට නම් අනිවාර් ය…
ඉ න්දියාවේ පැතිර යන කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා. මෙම ආසාදිතයා හඳුනාගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානයකින්.
නේ පාලය ද ඉන්දියාව මෙන්ම කොරෝනා වසංගතයේ දැඩි බලපෑමට ගොඳුරුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දෛනිකව කොවිඩ් වෛරසය ආසාදිතයින් විශාල ප්‍රමාණයක් හඳුනාගැනීම හේතුවෙන් රෝහල්වල ඉඩ පහසුකම් නොමැතිව නේපාල වැසියන් දැඩි අර් බුදයකට පත්ව ඇති …