ප සුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා අද (24) සිට ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇත්තේ.
රජයේ ආයතනවල වියදම් තව දුරටත් අඩු කරන ලෙස මුදල් අමාත්‍යවරයා කැබිනට් සංදේශයක් මඟින් දන්වා තිබෙනවා. නවක සේවකයින් බඳවා ගැනීම සහ නව ගොඩනැගිලි ඉදි කිරීම වහාම නතර කිරීමට එම සංදේශයෙන් දැනුම් දී තිබෙනවා.