මැ දපෙරදිග කලාපයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පවතින සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුද විසඳා ස්ථාවරත්වයකට ගෙන ඒමට මහජන නියෝජිතයන් කටයුතු කළ යුතු බව දන්වමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ විපක්ෂනායකවරයා ඇතුළු ප්‍රමු…
ජනාධිපතිවරයා ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව පැවසෙනවා. මෙහිදී ජාතිය ඇමතීමක් හෝ මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා තම අදහස් දැක්වීමක් සිදු කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිට අපහසුතාවයකින් තොරව සිංහල හා අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව පිණිස පොදු බස් සේවාවක් යෙදවීමට ජාතික ගමාගමන කොමිෂන් සභාව සැලසුම් කර තිබෙනවා. ඒ යටතේ දවසේ පැය 24 පුරාම විශේෂ මෙහෙයිම් මැදිරියක්…
සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ 32ක් සඳහා රුපියල් 10,000ක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය විසින් භාණ්ඩ වර්ග කිහිපයකටම විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට තීරණය කර තිබෙනවා.
රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව 2022 වර්ෂය සඳහා රුපියල් 4000ක මුදලක් රජයේ සේවකයින්ට ගෙවීමටයි තීරණය කර ඇත්තේ. අදාළ චක්‍රලේඛය පහතින්.
ද රුවන් වෙනුවෙන් පවතින නීතිමය තත්ත්වයන් වැඩි දියුණු කිරීමට විවිධ පාර්ශ්වයන් සමඟින් කටයුතු කරමින් සිටින බව අධිකරණ අමාත්‍යවරයා පවසනවා.
ජ නාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති කාර්යාලයේ දී කොවිඩ් මර්දන විශේෂ කමිටු රැවීමක් පැවැතුවුණා. එහිදී කෝවිඩ් මර්දයන සඳහා විශේෂ තීරණ කිහියපයක් ගත් අතර ඒ සම්බ්න්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් ක…
භා ණ්ඩ වර්ග කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට රජය පියවර ගෙන තිබෙනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර සිටිනවා. මෙම ගැසට් නිවේදනය පසුගිය 12 වන දින මධ්‍යම…
කො විඩ් 19 වෛරසය ආසාදනය වුවත් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන නොගිය පුද්ගලයින් නිවෙස් තුළ සිටින බව වාර්තා වීමත් සමඟම එම පුද්ගලයින්ට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් හා සම්බන්ධ විය හැකි කෙටි දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
මෙ රටින් වාර්තාවන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමේ දී ආසාදිතයින් හඳුනාගැනීමට ඉවහල්වන S - ප්‍රෝටීනය හඳුනාගැනීමට අපහසුතාවයක් ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව වි…
කො ළඹ මහ නගර සභා සීමාවේ නිරෝධායනයට ලක්ව ඇති නාගරික මහල් නිවාස වන මුවදොර උයන, සිරිමුතු උයන, සිරිසඳ සෙවණ, රන්දිය උයන, මෙත්සඳ සෙවණ, මිණිජය සෙවණ, රන්මිත් සෙවණ, සත්හිරු සෙවණ, එන්.එච්.එස් මහල් නිවාස මාලිගාවත්ත පදිංචිකරුවන් සඳහා විශේෂ න…
ර ජයේ සේවයේ නියුතු වූ සියළුම රජයේ සේවකයින්ට අග්‍රහාර රක්ෂණ ප්රතිලාභ ප්රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුවයි. ඒ අනුව මින්පෙර 2016 ජනවාරි ම…
කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්පූර්ණයෙන් පාලනය කරන තුරු අවස්ථානුකූලව නියෝග පැනවීම සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්ට තවදුරටත් බලාත්මක කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනයක් අද (10) රාත්‍රීයේදී නිකුත් කිරීමට නියමිතයි. සෞඛ්‍ය…
කො ළම, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්ක කොරෝනා හෙවත් කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය සලකන විට ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා.