රුසියාව සමඟ එක්ව යුරෝපය සිදු කරන අඟහරු මෙහෙයුම වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවන බව යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ කර තිබෙනවා. යුක්රේනයට එරෙහිව ගෙන යන යුද්ධයට විරෝධය පාමින් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2031 වසරේ මුල් භාගයේ දී ශාන්තිකර සාගරයට කඩා වැටෙනු ඇතැයි නාසා ආයතනය වාර්තාවක් නිකුත් කරමින් කියා සිටිනවා. එම වාර්තාවට අනුව අභ්‍යවකාශ මධ්‍යස්ථානය කඩා වැටෙනු ඇත්තේ පෘථිවියේ ගොඩබිම් ප්‍රදේශයකට වඩාත් …