දුම්රිය සේවක ගැටළු විසඳීමට වහාම කොවිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් ලබා දී තිබෙනවා.
අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් සහ රුසියානු විදේශ ඇමති සර්ගෙයි ලැව්රොෆ් අතර හෙට(24) ජිනිවා හිදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගෑ ස් කාන්දුව නිසා ගිනි ගන්නා ගෑස් ලිපට නියම විසඳුමක් සොයා ගැනීමට ගෝනපීනුවල, අලුත්වල ප්‍රදේශයේ පදිංචි 13හැවිරිදි පාසැල් සිසුවෙකු සමත් වී තිබෙනවා. දෙනෙත් ඉඳුවර මානවඩු නැමති මෙම සිසුවා ඉගෙනුම ලබන්නේ බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්…
ගු රු - විදුහල්පති වැටුප් විෂමතා ගැටළුවට අවසන් විසඳුමක් ලබා දීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමඟ ඊයේ (12) අගමැතිවරයා සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී අගමැතිවරයා ලබා දුන් විසඳුම වූයේ ගුරු -විදුහල්පතිවරුන්ගේ වැටුපට එකතු කළ යුතු මුද…
පො හොර ගෙන්වීම සහ බෙදාහැරීම පිළිබඳ වත්මන් තත්ත්වය සමාලෝචනය කරනු පිණිස ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්වුණා. මෙම සාකච්ඡාවට අමාත්‍ය චමල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.…
ම හවැලි සංවර්ධන අමාත්‍යාංශයට සහ වෙළෙඳ අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමග 24 පස්වරුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාකච්ඡාවක් පැවැත්වූවා. එහි දී අධික එළවළු මිල පාලනය කොට ගොවියා රැකෙන සහ පාරිභෝගිකයාට සහන සලසන වැඩපිළිවෙළක…