පා රිභෝග්කයින්ට බාධා කරමින් ජංගම දුරකතන සමාගම් විසින් බලහත්කාරයෙන් එවනු ලබන වෙළඳ දැන්වීම් සහ කෙටි පණිවිඩ වහාම නතර කිරීම සඳහා රජයේ අවධානය යොමු වී තිබෙනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම ජංගම දුරකථන සමාගම් වලට දන…
ප රිපූරක ඡන්ද ලැයිස්තුවක් මාස 4 කට වරක් යාවත්කාලීන කිරීම සඳහා පාර්ලිමේන්තුව ඔස්සේ පණත් සංශෝධනයක්ද සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඊට අදාළව වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සියලූම ශ්රී ලාංකිකයන්ට ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිවන ලෙස සිහ…
දෙ වන වාරයේ පාසැල් ආරම්භ වු ඉකුත් 13 දා පාසැල් වලට කිසියම් ප්රහාරයක් එල්ලවිය හැකි බවට ප්රචාරයක් සමාජය තුළ පැවතිම නිසා සියළු දෙනාම පසු වූයේ භීතියකින්.