ජ නාධිපතිවරණයෙන් පසුව තමන් දේශපාලනයෙන් විශ්‍රාම නොයන බව සිරිසේන මහතා දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ දේශපාලන හිතවතුන් ඔහුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසද යෝජනා කර තිබෙන බවද වාර්තා වනවා. ඉතාම විශ…
පා ර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟින් එක්වනු ඇති බව තමනට විශ්වාස බවයි. කොළඹදි පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සන්ධානගත වීමේ සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාකච්ඡා සාර්ථක මට්ටමට පැමිණ ඇති බව ආරංචි මාර්ග වාර්තා කරනවා. ඒ අනුව ඉදිරි මහමැතිවරණය සඳහා නව සන්ධානයකින් පුටුව ලකුණින් තරග කිරීමට…
න ව සන්ධානය සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභා යෝජනා ඇතුළත් එකගතා කෙටුම්පත පොදුජන පෙරමුණටත් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදී තිබෙනවා. එම යෝජනාවලියේ සඳහන් වන්නේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති…
මේ මස අවසන් සතිය වනවිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සිදුවනු ඇති බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර වූ සාකච්ඡා මෙම සතිය තුළදී අවසන් කිරීමට දෙපාර්ශ්වයේ අවධානය යොමුවතිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී …
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතර එළඹෙන මැතිවරණ සම්බන්ධයෙන් අද (27) සාකච්ඡාවක් පැවැත්වුණා. එය සාර්ථකා අවසන් වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මෙම සාකච්ඡාව පැවැත්වුනේ විපක්ෂ නායක කාර්යාලයේදීය.…
හි ටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමෙන් පසුව උතුරු පළාත තුළ සිය මැතිවරණ ශක්තිය වර්ධනය කර ගැනීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් පළමු වැනිදා සිට උතුරේ සිදුකරන ප්‍ර…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය අද (11) පස්වරු 3ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගණයේදි ආරම්භ වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමීම එහිදී පොදුජන පෙරමුණේ සභාපති ජී…