කො රෝනා මර් දන එන්නතේ පළමු මාත්‍රාව ලෙස සයිනෝෆාම් එන්නත ලබා ගත් කොළඹ දිස්ත්‍රික්කයේ ඕනෑම පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ලබා ගත හැකි බව එහි අධ්යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය පවසනවා.
අ ක්‍රමවත් ලෙස ලැබෙන ප්‍රතිඵල මඟින් දරුණු කොවිඩ් ප්‍රභේදය වන ඩෙල්ටා ප්‍රභේදය රට තුළ කෙතරම් පැතිරී ඇත්දැයි යන්න කිසිසේත්ම තහවුරු කළ නොහැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසනවා.
චී නයේ නිෂ්පාදිත සිනෝෆෝම් එන්නත මෙරට භාවිතා කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.