ශ්‍රී ලාංකේය ප්‍රවීන ගායන ශිල්පියෙකු සහ රංගන ශිල්පියෙකු වන ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 77 වන වියේ පසු වූවා.
හි ටපු විදේශ ඇමැති මංගල සමරවීර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, නිමල්කා ප්‍රනාන්දු සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව තොරතුරු ඇමරිකාවට ලබාදී ඇතැයි පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියෝ සඳහන…
අ මෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ පවුලේ සාමාජිකයින්ට සංචාරක තහනමක් පනවා තිබෙනවා. එසේ වොඋන්ට අමෙරිකාවට ඇතුළුවීමට තහංචි පැනවීමට එරෙහිවලක් රජය දැඩි විරෝධය පළ කර තිබෙනවා. ස්වා…
ශ්‍රී ලංකා යුද හමුදාවේ වත්මන් අණදෙන නිලධාරී සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ අයට ඇමරිකාවට ඇතුල් වීම තහනම් කර තිබෙනවා. ඒ පෙබරවාරි 14 සිකුරාදා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයිකල්…
හි ටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මියට විරුද්ධව අධිකරණ සේවා කොමිසමට සිංහල සංවිධානය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට අනුබල දීම හා චේතනාන්විතව මිනීමැරුම වෙනුවෙන් අධිකරණ බලය අත්තනෝම…
ස ජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් මාතර දික්වැල්ලේදී පැවති ජන හමුවේ දී ඔහුට සහාය දැක්වීම සඳහා මර්වින් සිල්වා මහතා එක්වී තිබෙනවා. මර්වින් සිල්වා මහතා පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කළා.
මෙ රට භෞතික විද්‍යාව සහ ගණිතය වෙනුවෙන් සිටිනා ඉහළම මහාචාර්යවරයා වන ශ්‍රී ලංකාවේ දේශපාලන විචාරකයන් අතර ප්‍රමුඛයා ලෙස හැඳින්වෙන මහාචාර්ය නලීන් ද සිල්වා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනපතිවරණයට ඉදිරිපත් කළ ජාතික අපේක්ෂක ගෝඨාභය…
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට