ඊ යේ දින (01) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ද එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා. එම කෘත්‍යාධීකාරී මණ්ඩලය පැවැත් වූයේ දිරි මැතිවරණය සඳහා තරඟ කරන ආකාරය තීන්දු කිරීම සඳහායි. කෘත්‍යාධිකාරි මණ්ඩල බහුතරය අලියා ලකුණ යට…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සන්ධානගත වීමේ සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාකච්ඡා සාර්ථක මට්ටමට පැමිණ ඇති බව ආරංචි මාර්ග වාර්තා කරනවා. ඒ අනුව ඉදිරි මහමැතිවරණය සඳහා නව සන්ධානයකින් පුටුව ලකුණින් තරග කිරීමට…