කැළණිතිස්ස බලාගාරය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති බව විදුලි ඉංජිනේරුවරුන් පවසනවා. ඒ ඉන්ධන නොමැතිවීම හේතුවෙන්.
විදුලිබල මණ්ඩලයේ දැනට පත් කර ඇති වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා ධූරයෙන් ඉවත් නොකළහොත අද (19) දහවල් 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ තීරණය …
සී ඝ්‍රයෙන් පැතිරයන කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ඉන්දියාව ප්‍රාන්ත 17කට අයත් දිස්ත්‍රික්ක 80ක් මුළුමණින්ම වසාදමා තිබෙනවා. එසේම සියළුම මගී දුම්රිය සේවා සහ අන්තර් ප්‍රාන්ත බස් රථ සේවා මාර්තු 31 වන දා තෙක් අත්හිටුවා තිබෙනවා.…