රඹුක්කන මහජන විර්රෝධතාවය අතරතුර විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට අණ කල කෑගල්ල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත් අඩංගුවට ගන්නා ලෙස කෑගල්ල මහේස්ත්‍රාත්වරිය අද (27) පොලිස්පතිවරයාට නියෝග ක…
ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව රඹුක්කන ප්‍රදේශයේ දී පැවැත්වූ විරෝධතාවය අතර තුර සිදු වූ පොලිස් වෙඩි තැබීමෙන් තරුණයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (27) දිනයේ දී පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන් රථ රියදුරෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා. මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ පානදුර මූලික රෝහල ඉදිරිපිට දීයි.
මො රටුව එගොඩ උයන ප්‍රදේශයේ දී ඇඳිරි නිතිය පවතින අවස්ථාවේ පොලිස් අණ නොතකා ධාවනය කළ මොටර් රථයකට පොලිසීය විසින් වෙඩි තබා තිබෙනවා. එම වෙඩි තැබීමෙබ්න් තිදෙනෙකු තුවාල ලබා ඇත් බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනා පානදුර …
හුං ගම ප්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාධකයකයේ ශී පොලිසිය විසින් තබන ලද වෙඩි පහරකින් භික්ෂූන් වහන්සේ නමක් අපවත් වී තිබෙනවා. පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට මෙසේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර මාර්ගයේ ගමන් ගත් වෑන්…