ස පුගස්කන්ද බොරතෙල් පිරිපහදුව වසා දැමීමත් සමඟම රට තුල මතුව ඇති ඉන්ධන අර්බුදය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව බොරතෙල් රැගත් නෞකා දෙකක් ලබන මසදී මෙරටට පැමිණීමට නියමිත බවයි බලශක්ති අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳ…
කො රෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ගන්න තවත් එක් පියවරක් ලෙස සියලු මගී ගුවන් යානා සහ මගී නෞකා ශ්‍රී ලංකාවට ඇතුළු වීම වහාම නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙම තීරණය කොරෝනා ව්‍යාප්තිය ශ්‍රී ලංකාව තුළ පාලනය කරන තෙක් බලප…
ස මස්ථ ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය සදහන් කරන්නේ ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීම සඳහා ගිය බහුදින යාත්‍රා 10 කට පමණ නැව් කීපයක් විසින් පහර දීම් ආරම්භ කර ඇතැයි බවයි. පහර කෑමට ලක්ව ඇත්තේ මෙරට ලියා පදිංචි බහු දින යාත්‍රා…