විදුලිය ජනනය කිරීමට ඇති වී තිබෙන ගැටළු හේතුවෙන් අද උදෑසන 8.30 සිට සවස 7.30 දක්වා අතර කාලයේ දී දකුණු පළාතට හැර සෙසු පළාත්වලට පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම විසින් අවසර ලබා දී තිබෙනවා…
නි රෝධායන ඇඳිර් නීතිය පනවා ඇති කාල සීමාව තුළ බස්නාහිර පළාතේ දුම්රිය ධාවනය පිළිබඳව ශ්රී ලංකා දුම්රිය සේවය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.