හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඕස්ට්‍රේලියාවේ ශේන් වෝන්ගේ මරණය සම්බන්ධයෙන් සැකයක් මතුව තිබෙනවා. ඒ මිය යන විට තායිලන්තයේ ඔහු නවාතැන්ගෙන සිටි කාමරයෙන් රුධිර පැල්ලම් කිහිපයක් හමුවී තිබීම හේතුවෙන්.
ක්‍රිකට් ඉතිහාසයේ ලොව බිහි වූ දක්ෂ පා දඟ යවන්නෙකු වූ ෂේන් වෝන් හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් නිසා මිය ගොස් තිබෙනවා.