වෛ ද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කර තිබෙනවා.
ජා තික පුවත්පතක් වන “ටැමිල්මිරර්“ පුවත්පත වාර්තා කරන්නේ කාන්තාවන්ට වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වී ඇති වෛද්‍ය මොහොමඩ් ෂාෆි ඇතුළු අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයින් 36 දෙනෙකුට අද නිදහස ලබා දීමට සූදානමක් ඇති බව යි. අදාළ පුවත්පත ව…
යු ක්තිය උදෙසා මව්වරුන් නමින් කුරුණෑගලදී සංවිධානයක් ඇති කර ගනු ලැබුවා. ඒ වෛද්‍ය ෂාෆි ෂියාබ්ඩීන් සිදුකළ සැත්කම් හේතුවෙන් අසාධාරණයට ලක් වූ බව කියන මව්වරුන් දහසකගේ සාමාජිකත්වයෙන්. වෛද්‍ය ෂාෆි ෂියාබ්ඩීන් සි දුකළ දරු ප්‍රසූති සැත්ක…