ම ව තේ දළු කැඩීමට යන අතරවාරයේ දී පියා විසින් 8 හැවිරිදි තම වැඩිමල් දියණිය බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කර ඇති පුවතක් නාගොඩ ප්රදේශයෙන් වාර්තා වනවා. මව තම දරුවන් දෙදෙනා පියා භාරයේ තබා දිනපතා තේ දළු කැඩීමට ගොස් තිබෙනවා.
ර න්ජන්ගේ හඬ පට නිසා සමාජයේ බොහෝ ප්රභූ පිරිස් ඉතා කැළඹීමට පත්ව සිටිනවා. ප්රභූ කාන්තාවන්ට ලිංගික ඇසුරට ආරාධනා කිරීම් මේ අතර වැඩි කතා බහටලක් වනවා. ඔහු අනියම් ඇසුරක් සඳහා කාන්තාවකට ආරාධනා කරන හඬ පටයක් කරළියට පැමිණ තිබෙනවා. එම…