අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ක්ෂේත්‍ර කිහිපයක සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය සහ ශ්‍රී ලංකා ගුරු සේවය සංවෘත සේවාවන් බවට පත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.