හිටපු අමාත්‍යවරයෙකු වන අතාවුද සෙනවිරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා.
අ පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ විශේෂ තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට අද (24) පැමිණියා. විශේෂ තේරීම්කාරක සභාව හමුවේ සාක…