හිටපු සෞඛ්‍ය අමාත්‍ය සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
පො ල්තෙල් පමණක් නොව විස සහිත ආහාර ජාති තවත් තිබෙන බවත් ඒවා ගැන කරුණු කිවහොත් සමාගම් බිඳවැටිය හැකි බවත් පවසමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරිය සිද්ධිකා සේනාරත්න මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන…
අ ද මාතලේ සංඝමිත්තා ජාතික පාසලේ පැවැති උත්සවයකට සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න සහභාගී වුණා. එහිදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා අදහස් පළකර සිටියා. “වත්මන් රජය 2015 වසරේ දී ජනවරමක් ඉල්ලා සිටියා. ඒ රට වෙනස් කිරීමටයි. අපි…