මෙරටට අවශ්‍ය එළවළු බීජවලින් 80%ක් මෙරට කෘෂිකාර්මික ගොවිපල තුළ නිෂ්පාදනය කර ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. මේ අතර වී ගොවිතැන සඳහා දෙකන්නයට අවශ්‍ය බිත්තර වී අවශ්‍යතාවයෙන් මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිෂ්ප…
මෙ රට දී නිපදවිය හැකි බෝග ආනයනය සීමා කිරීමට රජය පියවර ගනිමින් සිටිනවා. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ නිපදවිය හැකි බෝග වර්ග හතක බීජ ලබන වසරේ දී මෙරටට ගෙන්වීම සීමා කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.