පී.බී ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟම ඇති වූ පුරප්පාඩුවට ගාමිණී සෙනරත් මහතා පත් කරනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා. ගාමිණී සෙනරත් මහතා මේ වන විට අග්‍රාමාත්‍ය ලේකම් ධූරයේ කටයුතු කරනවා.
කෘ ෂිකර්ම සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු දෙදෙනෙක් පත් කර තිබෙනවා.
කො ළඹ ජාතික රෝහලේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.