ජනාධිපති කාර්යාලයේ සේවා කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ව්‍යුහාත්මක වෙනස්කම් කිහිපයක් සිදු කෙරෙමින් පවතිනවා. ඒ ජනාධිපති ලේකම් ධුරයට ගාමිණී සෙනරත් මහතා පත්වීමත් සමඟයි.
ජ නාධිපති ලේකම්වරයා විසින් අද සියලු අමාත්‍යංශ පළාත්සභා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මෙන්ම දෙපාර්තමේන්තු, සංස්ථා ප්රධානීන්වෙත විශේෂ චක්‍රලේකයක් නිකුත් කළා. ඒ කොරෝනා වසංගත රෝගී තත්ත්වය හේතුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය අකර්මණ්‍ය නොවී පව…