රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ යුද ගැටුම් උග්‍ර අතරට හැරෙමින් තිබෙනවා. රුසියන් හමුදාව යුක්රේනයේ දෙවන විශාලතම නගරයට වන කාකිව් නගරයට ඇතුල් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලිය (IPL) සඳහා ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (13) දෙවන දිනටත් පැවැත්වුණා. එහිදී ක්‍රීඩකයින් අලෙවි වූ මිල ගණන් සහ අලෙවි නොවූ ක්‍රීඩකයින් පිළිබඳ විස්තර පහතින්.
නවවැනි පාර්ලිමේන්තුවේ දෙවන සභාවාරය ආරම්භ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණියා. ජනාධිපතිවරයා විසින් දෙවැනි සභාවාරය උත්සවකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව පෙරවරු 10ට ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබුවා…
2 022 අයවැය දෙවැනි වර කියවීම තුනෙන් දෙකකින් සම්මත වී තිබෙනවා. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 153 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 60 ක් ලැබුණි.
මෙ රට ජනතාවගේ භාවිතයට විදෙස් රටවලින් ගෙන්වන වරක් භාවිතයට ගත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ආනයනය අත් හිටුවීමට රජයේ අවධානය යොමුව පවතිනවා. ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව පවසන්නේ ජනතාවගේ සෞඛ්‍යයට බලපාන අහිතර බලපෑම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණ…
බ්රැ න්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාව මූලික කර ගනිමින් පැතිරගිය මෙරට කොරෝනා දෙවන රැල්ල ආරම්භ වූ ආකාරය පිළිබඳව අනාවරණය කර ගැනීමට බුද්ධි අංශ සමත්ව තිබෙන බව වාර්තා වනවා.
ක ටකතා හා ඕපා දුප සංස්කෘතිය වැඩිපුරම පෙනෙන්නට හා දැනෙන්නට තිබෙන්නේ දකුණු ආසියාවේ රටවලය. ඉබි යතුරු දමා පාලනය කළ නොහැකි පියාඹන්න අත් තටු අවශ්‍ය නොවන මේ කට කතා සහ ඕපදූප නිසා රටකට, සමාජයට මෙන්ම පෞද්ගලිකව පවුලකට හෝ චරිතයකට සිදුවන හාන…
යු රෝපය පුරා යළිත් කොවිඩ්- 19 දෙවන රැල්ලක් නිර්මාණය වී තිබෙනවා. ඒ හේතුවෙන් ඊයේ දිනයේ දී පමණක් ප්‍රංශයෙන් 14,412ක් ද බ්‍රිතාන්‍යයෙන් 6,041ක්ද ඉතාලියෙන් 1,869 ක් ද ජර්මනියෙන් 1,319ක් ද ලෙස කොවිඩ් -19 ආසාදිතයින් වාර්තා වී ඇති බව සඳ…
Y ICAI ප ර්යේෂණ වාර්තාවකට අනුව වසංගත පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ දෙවැනි තැනට පත් වී තිබෙනවා. එම ආයතනය විසින් වසංගත රෝග සාර්ථකව පාලනය කරන ලද රටවල් ලැයිස්තුගත කර තිබෙනවා.
ර ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවන්නේ ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලක් මතුවීමේ අවදානමක් ඇති විය හැකි ස්ථාන හතරක් හඳුනාගෙන ඇති බවයි. බස් රථ සහ දුම්රිය ස්ථාන, පාසැල්, මැතිවරණ සහ ගුවන් තොටුපොළ එම ස්ථාන වනවා.…
ලො වපුරා සිඝ්‍රයෙන් පැතිරයන නව කොරෝනා වෛරසය මේ වන විට බොහෝ පුද්ගලයින් ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේද කොරෝනා වෛරසය නිසා මින් පෙර එක් පුද්ගලයෙකු මිය ගිය අතර එම වෛරසයට ගොඳුරු වී මිය ගිය දෙවන මරණය අද සවස …