ජාතික සංවර්ධනය සඳහා දේශප්‍රේමී අනේවාසික ශ්‍රී ලාංකික විද්‍යාඥයින් හවුල් කර ගැනීමේ අරමුණින් ජාතික විද්‍යා පදනම විසින් ගෝලීය ඩිජිටල් වේදිකාවක් සකස් කර තිබෙනවා. නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු සහ පර්යේෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය…
ර ටවල් 42ක පමණ විද්‍යාඥයින් 200 දෙනෙකු පමණ සහභාගීත්වයෙන් බ්‍රිතාන්‍යය විසින් සකස් කෙරුණු වාර්තාවකට අනුව අනාවරණය වී ඇත්තේ ලොවපුරා පිහිටි ශාක පද්ධතින් පහෙන් දෙකක් පමණම මේ වන විට වඳවීමේ අවදානමකට ලක් වී ඇති බවයි.