ශ්රේ ෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමින් පසුගිය දා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල නිකුත් කිරීම වළක්වා තිබෙනවා.
2021(2022) 5 ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල ඊයේ (13) නිකුත් කරනු ලැබුවා. එම විභාග ප්‍රතිපල අනුව එක් එක් දිස්ත්‍රික්කයන් හි සිංහල සහ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු පහත පරිදි වනවා.
2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල අද හෙට (14) උදෑසන 6ට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
කො විඩ් වෛරසය වැළඳීම නිසා දෙමව්පියන් අහිමි වූ වයස වුරුදු 20ට අඩු දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට රජය තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විස්තර පළාතේ ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබා ගත හැකියි.
කො විඩ් වසංගත තත්තවය හමුවේ දින නියමයක් නොමැතිව කල් දමා තිබූ 5 ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සහ අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා දින නියම කර තිබෙනවා.
ප හ වසර ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබෙනවා.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල නිකුත් වී තිබෙනවා. ඒ අනුව එම ප්‍රතිඵල පහත විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.