ම හව සහ අනුරාධපුරය අතර මාර්ග නවීකරණයෙන් පසුව කොළඹ සිට කංකසන්තුරය දක්වා දුම්රිය ධාවනය කිරීම හෙට දින සිට (28) ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පහත පරිදි දුම්රිය ධාවනය වන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය …
විදුලිය කප්පාදු කරන කාල සටහනට අනුව අදාළ පැය ගණනට වඩා වැඩි කාලයක් විදුලිය විසන්ධි විය හැකි බවයි විදුලි බල ආරංචි මාර්ග පවසන්නේ. එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ තාප විදුලි බලාගාරවල විදුලිය ජනනය කිරීමට අවශ්‍ය ඉන්ධන නොමැති වීමයි.
සෞ ඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිතා කරමින් 2020.11.23 දිනසිට උදෑසන සහ පස්වරු විශේෂ කෑයාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සම්බන්ධ වූ නිවේදනය පහතින්.
අ ද දින (16) දින සිට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් උදෑසන සහ පස්වරු විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නිවේදනය පහතින්.
බ ස්නාහිර පළාතෙන් පිටතට කිසිදු පුද්ගලයෙකුට සංචරණය කිරීම 2020.11.15 දින දක්වා තහනම් කිරීමත් සමඟම දුම්රිය ධාවන කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ දැක්වෙන නිවේදනයක් නිකුත් කර තිබෙනවා.