අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැසක්ම සීමා සහිතව පාරිභෝගිකයන්ටඅලෙවි කරන ලෙස දන්වා සතොස ශාඛා කළමනාකරුවන්ට පාලන අධිකාරිය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව වාර්තා වනවා.
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සඳහා ලංකා සතොස ජල බෝතල් තොග සැපයීමේ දී සුවිශේෂී වට්ටමක් ලබා දීමට පියවර ගෙන තිබෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
සතොස සභාපතිවරයා සහ එහි ප්‍රවාහන කළමනාකාරවරයාගේ සේවය තාවකාලිකව අත් හිටුවීමට පියවර ගත් බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසනවා.
උ ත්සව සමයේ දී පාරිභෝගිකයින්ට සහන සැලසීම සඳහා සතොස හරහා සහන මල්ලක් ලබා දීමට රජය කටයුතු කරන අතර එම සහන මල්ල වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) හඳුන්වා දෙනු ලැබුවා.
අ ද (12) දිනයේ සිට මේ වසර අවසානය දක්වා සහල් වර්ග කිහිපයක රුපියල් 100ට වඩා අඩුවෙන් ලබා ජනතාවට සතොස වෙළඳසැල් මඟින් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.