කැළණිතිස්ස තාප විදුලි බලාගාර සංකීර්ණයේ ක්‍රියාත්මක නැප්තා ඒකාබද්ධ චක්‍ර බලාගාරය ඊයේ අප්ස්වරුවේ සිට අක්‍රිය වී තිබෙනවා. ඒ නැප්තා නොමැති වීම හේතුවෙන්. මෙම බලාගාරයෙන් මෙගාවොට් 165ක ධාරිතවක් ජනනය කරනු ලබනවා. එසේම කැළණිතිස්ස බලාගාරයේ …
සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීරණය නැවතත් අද (03) සිට වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. බොරතෙල් මිලදී ගැනීමේ දී මතු වී ඇති ගැටළුවක් එයට හේතු වී තිබෙනවා.
අ ද සිට දින 50ක කාලයක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට තීරණය කල බව බලශක්ති අමාත්‍යවරය මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කලා.
ශ් රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දැවි තෙල් මිශ්‍රණ ගබඩා කර ඇති ටැංකි තුළට වැසි ජලය එකතු වී තිබෙනවා. මේ හේතුවෙන් එම ටැංකි පිටාර ගැලීම නිසා බාහිර පරිසරයට වැසි ජලය සමඟ එක්වූ ඉන්ධන පැතිර යාමේ අවදා…