යුක්රේන ආක්රමණයට එරෙහිව රුසියාවට බටහිර සහ යුරෝපානු රටවල් සම්බාධක පැනවීම හේතුවෙන් රුසියාව විසින් එම රටවල ඉහළ පෙලේ බලධාරීන්ට තම රටට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.
ශ්රී ලංකාවේ ඉදිරිකිරීම් සිදු කරන සමාගම් ඇතුළු චීන සමාගම් 24කට ඇමරිකාව සම්බාධක පනවා තිබෙනවා. කොළඹ වරාය නගරය ඉදි කරන චයිනා හාබර් සමාගමේ මවු සමාගම සහ ශ්රී ලංකා වරාය අධිකාරියට මෑතකදී දොඹකර සැපයූ චීන සමාගම ද මෙම සම්බාධක පැනවූ …