ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම්, බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කරන ජයන්ත සමරවිර මහතා සිය රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් ලිපියක් යොමුකර තිබුණා. ඔහුග…
හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ගරු මංගල සමරවීර මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පිළිබඳව අග්‍රාමාත්‍යතුමා අද (11) දින පාර්ලිමේන්තුවේදී කළ ශෝක ප්‍රකාශය
ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ නොමැකෙන නමක් සනිටුහන් කල මංගල සමරවීර මහතා කොවිඩ් වෛරසයට ගොඳුරු වී ඊයේ (24) දැයෙන් සමුගත්තා. එතුමාගේ හදිසි වියෝව පිළිබඳව ජනාධිපතිතුමන්, අගමැතිතුමන් ඇතුළු බොහෝ පිරිසක් තම ශෝකය පලකර තිබුණේ මේ අයුරින්.
හි ටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කොරෝනා වෛරසය ආසාදනය වී රෝගාතුරව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඉ දිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට සමඟි ජනබලවේග පක්ෂයෙන් නාමයෝජනා භාර දී තිබුණ ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර අපේක්ෂකත්වයෙන් ඉවත්වන බවට නිවේදනයක් නිකුත් කර තිබුණා.
ව ර්තමාන ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා මානසික පිස්සෙක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පවසා තිබෙනවා. ආරක්ෂක ලේකම්වරයා පාසලකට ගොස් සිදු කළ කතාවක් සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා මෙසේ විවේචන එල්ල කරනව…
එ ක්සත් ජාතික පක්ෂයට සමීප අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව යි.