ආ ගමික කණ්ඩායම් අතර විරොධතා මතුකර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි නිදොස් කොට නිදහස් කර තිබෙනවා. කොළඹ මහාධිකරණය අද (02) මෙම තීරණය ගනු ලැබුවා.
බ ස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දී තිබෙනවා. එහි දී ඔහු විසින් ලබා දුන් සාක්ෂිය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ලබාදුන් සාක්ෂියට සම්පූර්ණ පටහැනි සාක්ෂියක්…
පා ස්කු ප්‍රහාරය සමබන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාක්ෂි ලබා දෙමින් හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි පවසා සිටියේ ශරියා නීතිය ඉවත් කිරීමට එකඟ නොමැති අතර මුස්ලිම් ජනතාවට එම නීතිය අවශ්‍ය බවයි. …
හි ටපු තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම්ගේ සොහොයුරෙකු වන සායිම් නැමැත්තා පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම්ගේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයට සහයෝගය ලබා දී ඇති බව බස්…
ජ නාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ජනාධිපතිලේකම් කාර්යාලයේ විශේෂ හමුවක් පැවැත් වෙන බව වාර්තා වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු කීප දෙනෙක් මෙන්ම අසාද් සාලි හා එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් ඒ සඳහා එක්…
කො ළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා පවසන්නේ
බ ස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි පවසන්නේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිකු සියාබ්දීන් මොහොමඞ් සාෆි නමැත්තාට එරෙහිව කිසිඳු චෝදනාවක් නොමැති බවයි.
ඉ ස්ලාම් දේවස්ථාන පරීක්ෂා කිරීමට විරුද්ධව ඇතැම් පිරිස් හඬ නගා සිටිනවා. විශේෂයෙන් ඇතැම් මන්ත්‍රිවරුන්.