මේ වන විට ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල වෙළදාමේ කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සිදු නොවීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට කොරෝනා ව්‍යාප්ත වීමේ අවධානමක් ඇතිව තිබෙනවා.
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (19) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එහිදී ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ නම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ලෙස සංශෝධනය කිරීම ද සිදු…