ස හරාන් හෂීම්ගේ තවත් කඳවුරක් ආරක්ෂක අංශ විසින් මුතූර් ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. මෙම කඳවුර සොයගෙන ඇත්තේ ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන සිටින සාදික් නම් පුද්ගලයාගෙන් සිදු කරන ලද ප්‍රශ්ණ කිරීම් වලදියි.
අ පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් කරන ලද විමර්ශනවලදී හෙළිකර ගෙන ඇත්තේ පාස්කු දින ප්‍රහාරය එල්ල කළ අන්තවාදී ආගමික ත්‍රස්ත කල්ලිය එම ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර ඇත්තේ 2020 වසරේ ජාතික නිදහස් දින උත්සවයට බව යි. 2020 ට ප…
නු ගේගොඩදී ‘වහාබ් අන්තවාදය මව්බිමෙන් අතුගා දමමු’ ජනතා රැලිය පසුගිය 04 වනදා පැවැත්වුණා. එහිදී අදහස් දැක් වූ විෂ්ණු කාන්ත මහතා ප්‍රකාශ කළේ පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාරයෙන් මරාගෙන මැරුනු ‘සහරාන් හසීම්’ යනු ත්‍රස්තවාදී කණ්…
ව හාබ්වාදී අන්තවාදයට එරෙහිව ජනරැළියක් ඊයේ (04) නුගේගොඩදී පැවතුණා. වහබ් අන්තවාදය අතුගා දමමු යන මැයින් වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් සංවිධාන කළ මෙම ජන රැලිය ඊයේ පස්වරුවේ පැවැත් වුණේ නුගේගොඩ ආනන්ද සමරකෝන් රංග පීඨයේ…
අ පරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබූවේ කොළඹ කිංග්ස්බරි හෝටලය තුලදි ඉකුත් පාස්කු ඉරිදා බෝම්බය පුපුරුවා හරින ලැබු මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් හෙවත් අබ්දුල්ලා නම් ත්රස්තවාදියා අවසන…