නි යෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ විසින් වෛද්‍ය සාෆි ත්‍රස්තවාදී ක්‍රියා වලට සම්බන්ධ යයි ඔප්පු කිරීමට සාධක නොමැති බව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබෙනවා. ඒ අනුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන …
ව න්ද්යකරණ සැත්කම් සිදු කළ බවට සහ අයථා ලෙස වත්කම් ඉපයීම සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆිට එරෙහි නඩුව ඉකුත් 27වැනිදා පළමු වරට නඩුව කැඳවනු ලැබුවා. ආන්දෝලනයට තුඩු දී ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන්…
කු රුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි, සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වන්ද්‍යකරණයට ලක්කර ඇතැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් සංඛ්‍යානමය පරීක්ෂණයක් සිදු කි…
ප්‍ර සව හා නාරි වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත්කළ කමිටුව තවදුරටත් පවත්වාගෙන යාමට උත්සාහ කළහොත් ඉදිරි දින කිහිපය තුළ දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවට
බ ස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි පවසන්නේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිකු සියාබ්දීන් මොහොමඞ් සාෆි නමැත්තාට එරෙහිව කිසිඳු චෝදනාවක් නොමැති බවයි.