ගූ ගල් මවු සමාගම වන ඇල්ෆබට් සමාගම වරදකරු කරමින් රුසියානු අධිකරණය විසින් දඬුවමක් නියම කර තිබෙනවා. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟම රුසියානු රාජ්‍ය නාලිකාවලට "යූ ටියුබ්" සමාජ මාධ්‍යය තහනම් කිරීමේ චෝදනාවටයි මෙලෙස දඬ…
අ රුගම්බේ ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වසනීය තොරතුරු ලැබී ඇති බැවින් එම ප්‍රදේශයේ සංචාරය නොකරන ලෙසට ඇමරිකානු පුරවැසියන්ට දන්වමින් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය අද (23) අනතුරු ඇගවීම නිවේදනය නිකුත් කරනු ලැ…
යුක්රේන අර්බුදයට මැදිහත්වන ඕනෑම පාර්ශවයකට විදුලි වේගයෙන් ප්‍රතිචාර දක්වන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් බටහිර රටවලට අනතුරු අඟවා තිබෙනවා. ඒ සඳහා වන සියළුම මෙවලම් තම රට සතුවන බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
යුක්රේන බෙලාරූස් දේශසීමාවේදී යුක්රේන-රුසියා ගැටුම නිරාකරණය කර ගැනීමට සාම සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාම සාකච්ඡා සඳහා සහභාගී වූ පුද්ගලයින් තිදෙනෙකුට විෂ ශරීර ගත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂි-ජින්-පිං අතර විශේෂ දුරකතන සාකච්ඡාවක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට සිදු කරන යුද මෙහෙයුම් වලට මැදිහත් නොවන ලෙස චීනයට දැනුම් දීම ස…
සුඛෝපභෝගී රථවාහන නිෂ්පාදන සමාගම් අතර ලොව ප්‍රසිද්ධ BMW සහ වොක්ස්වැගන් ආයතන නව වාහන නිපැයුම් සියල්ල නතරකර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. වාහන නිෂ්පාදනය සඳහා අමතර කොටස් හිඟවීම මෙයට හේතුවී තිබෙනවා.
බටහිර රටවල් 14ක රාජ තාන්ත්‍රිකයින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් යුක්රේනය වෙනුවෙන් හඬ නැඟීමට සහායවන ලෙස මෙරට රජයෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වනවා.
යුක්රේනයේ මයිකොලව් හි පිහිටි හමුදා බැරැක්කයකට රුසියාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ දී එම බැරැක්කයේ සොල්දාදුවන් 200ක් පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ.
රුසියාව සමඟ එක්ව යුරෝපය සිදු කරන අඟහරු මෙහෙයුම වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවන බව යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ කර තිබෙනවා. යුක්රේනයට එරෙහිව ගෙන යන යුද්ධයට විරෝධය පාමින් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
අඩු මිලට ශ්‍රී ලංකාවට තෙල් ලබා දීමට රුසියානු රජය තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.
යුක්රේන ආක්‍රමණයට එරෙහිව රුසියාවට බටහිර සහ යුරෝපානු රටවල් සම්බාධක පැනවීම හේතුවෙන් රුසියාව විසින් එම රටවල ඉහළ පෙලේ බලධාරීන්ට තම රටට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.
බටහිර රටවලින් සම්භාධක පැමවීමත් සමඟම රුසියාවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බටහිර සමාගම්වලට රුසියාව විසින් තර්ජනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බටහිර සහ යුරෝපීය රටවල් යුක්රේනයට යුධ ආධාර ලබා දීම පිළිබඳව රුසියාව විසින් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. රුසියාව ප්‍රකාශ කර ඇත්තේ යුක්රේනයට අවි ආයුධ සැපයීම එම රටවලට භයානක පියවරක් වනු ඇති බවටයි.
රුසියාවට එරෙහිව තමන් යුද්ධයකට නොයන බව අමෙරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ නේටෝ හමුදාව විසින් ආරක්ෂා කරන සෑම බිම් අඟලක්ම ආරක්ෂා කිරීමට ඇමරිකාව පියවර ගන්නා බවයි.
රුසියන් හමුදා යුක්රේනයේ අගනුවර වන "කිව්" වෙත සමීප වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුක්රේනය ආක්‍රමණය කිරීමේ ප්‍රධාන ඉලක්කය වූ යුක්රේන අගනුවර වෙත මෙසේ රුසියන් හමුදාව ළඟා වී තිබෙන්නේ සටන් ආරම්භයෙන් දින 16කට පසුවයි…
රුසියානු සහ යුක්රේන සාම සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. එසේ සාම සාකච්ඡා බිඳ වැටීමත් සමඟම රුසියාව යුක්රේන ආක්‍රමණය සඳහා තව දුරටත් ප්‍රහාර දියත් කරමින් පවතිනවා.
යුක්රේනයේ සපොරෙෂියා න්‍යෂ්ටික බලාගාරයට ආසන්නයේ ස්ථාපිතව තිබූ ජීව අවි පර්යේෂණාගාරයක් තුළ කොරෝනාවට සමාන වැඩි දියුණු කරමින් පැවති වෛරසයක් සොයා ගැනීමට හැකිවී තිබෙන බව රුසියානු බුද්ධි අංශ වාර්තා කරනවා.
අමෙරිකාව, රුසියාවෙන් ඉන්ධන, ගෑස් සහ ගල් අඟුරු ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුසියන් ඉන්ධන තවදුරටත් ඇමරිකානු වරායන් වෙත පිළිනොගන්නා බවයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කරන්නේ. එසේම අමෙරිකා…
රුසියාව තමන්ට එරෙහිව "මිත්‍රශීලී නොවන ක්‍රියාමාර්ග" ගත් රටවල් ලෙස නම් කරමින් ඔවුන්ට එදිරිවාදිකම් කරන රටවල් ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
සිවිල් වැසියන් ඉවත් කිරීම සඳහා මානුෂීය කොරිඩෝවක් විවෘත කරමින් යුක්රේනයේ මරියුපෝල් සහ වොල්නොවාකා නගරවල ප්‍රකාශයට පත් කල පැය 5ක සටන් විරාමයකින් පසු යුක්රේන රුසියා ගැටුම් තවත් දරුණු වී තිබෙනවා.